එසකියෙල් 29:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඉතින් මම ඔබටත් ඔබේ නයිල් ගඟටත් විරුද්ධව එනවා. ඊජිප්තු දේශය මම විනාශ කරලා වතුර පොදක් නැති පාළු තැනක් කරනවා.+ මිග්දෝල්+ ඉඳන් සෙයේනේ+ දක්වාත් ඉතියෝපියාවේ දේශ සීමාව දක්වාත් මම ඒක කරනවා.
10 ඉතින් මම ඔබටත් ඔබේ නයිල් ගඟටත් විරුද්ධව එනවා. ඊජිප්තු දේශය මම විනාශ කරලා වතුර පොදක් නැති පාළු තැනක් කරනවා.+ මිග්දෝල්+ ඉඳන් සෙයේනේ+ දක්වාත් ඉතියෝපියාවේ දේශ සීමාව දක්වාත් මම ඒක කරනවා.