යෙසායා 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා ඊජිප්තු මුහුදු බොක්ක දෙකට බෙදයි.*+ඔහු තමන්ගේ අත මහ ගඟට* විරුද්ධව දික් කරයි.+ ඔහුගෙන් පිට වෙන දැවෙන හුස්මෙන් ඒකේ අතු ගංගා හතට පහර දෙයි.*ඔහු සෙනඟට පාවහන් ගලවන්නේ නැතුව ඒ මැදින් යන්න සලස්වයි.
15 යෙහෝවා ඊජිප්තු මුහුදු බොක්ක දෙකට බෙදයි.*+ඔහු තමන්ගේ අත මහ ගඟට* විරුද්ධව දික් කරයි.+ ඔහුගෙන් පිට වෙන දැවෙන හුස්මෙන් ඒකේ අතු ගංගා හතට පහර දෙයි.*ඔහු සෙනඟට පාවහන් ගලවන්නේ නැතුව ඒ මැදින් යන්න සලස්වයි.