යෙසායා 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අහන්න! කඳුකරයෙන් විශාල පිරිසකගේ හඬක් ඇහෙනවා.ඔවුන්ගේ ශබ්දය මහත් සමූහයකගේ හඬ වගෙයි. අහන්න! එකට රැස් කරපු ජාතීන්ගේ ඝෝෂාවක්,+රාජ්‍යයන්වල ඝෝෂාවක් ඇහෙනවා! ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා හමුදාව යුද්ධයට රැස් කරනවා.+ යෙසායා 13:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔවුන් විදින ඊතල නිසා තරුණයෝ මැරිලා වැටෙයි.+ඔවුන් බිලිඳුන්ට අනුකම්පා කරන්නෙවත්දරුවන්ට දයාව පෙන්නන්නෙවත් නැහැ.
4 අහන්න! කඳුකරයෙන් විශාල පිරිසකගේ හඬක් ඇහෙනවා.ඔවුන්ගේ ශබ්දය මහත් සමූහයකගේ හඬ වගෙයි. අහන්න! එකට රැස් කරපු ජාතීන්ගේ ඝෝෂාවක්,+රාජ්‍යයන්වල ඝෝෂාවක් ඇහෙනවා! ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා හමුදාව යුද්ධයට රැස් කරනවා.+
18 ඔවුන් විදින ඊතල නිසා තරුණයෝ මැරිලා වැටෙයි.+ඔවුන් බිලිඳුන්ට අනුකම්පා කරන්නෙවත්දරුවන්ට දයාව පෙන්නන්නෙවත් නැහැ.