ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 51:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “ඊතල තියුණු කරගන්න.+ පලිස් අතට ගන්න.*

      යෙහෝවා දෙවියන් යුද්දෙට යන්න මේදිය රජවරුන්ගේ හිත් පෙලඹුවා.+

      මොකද ඔහු අදහස් කරගෙන ඉන්නේ බැබිලෝනිය විනාශ කරන්නයි.

      ඒක තමයි යෙහෝවා දෙන දඬුවම. ඔහුගේ මාලිගාවට කරපු දේට ඔහු දෙන දඬුවම.

  • යෙරෙමියා 51:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඇයට පහර දෙන්න ජාතීන්ව තෝරගන්න.

      මේදියාවේ රජවරුන්වත්+ ආණ්ඩුකාරයන්වත් නිලධාරීන් හැමෝවමත්

      ඔවුන් යටතේ තියෙන හැම දේශයක්මත් ඇයට විරුද්ධව යවන්න.

  • දානියෙල් 5:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 “පෙරෙස් කියන්නේ ඔබේ රාජ්‍යය බෙදලා ඒක මේදියවරුන්ට සහ පර්සියානුවන්ට+ දීලා තියෙනවා කියන එකයි.”

  • දානියෙල් 5:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 එදා රෑම කල්දිවරුන්ගේ රජ වුණ බෙල්ෂසර්ව මැරුවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න