උත්පත්ති 32:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඊටපස්සේ යාකොබ් එයාගේ අයියා වන ඒසව්ව හම්බ වෙන්න පණිවිඩකාරයන්ව යැව්වා. ඒසව් ජීවත් වුණේ ඒදොම්+ කියලත් හඳුන්වපු සේයිර්+ පළාතේ. ද්විතීය කතාව 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙවියන් කියපු විදිහට අපි අපේ සහෝදරයන් වන ඒසව්ගෙන් පැවතෙන අය+ ජීවත් වුණ සේයිර් ප්‍රදේශය පහු කරගෙන ගියා. අපි අරබා මාර්ගය පැත්තටවත් ඒලත් සහ එෂියොන්ගෙබෙර්+ පැත්තටවත් ගියේ නැහැ. “ඒ වෙනුවට අපි මෝවබ් පාළුකරයට යන පාරෙන් ගමන් කළා.+ ගීතාවලිය 137:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අනේ යෙහෝවා, යෙරුසලම වැටුණ දවසේඒදොම්වරු කියපු මේ දේ අමතක කරන්න එපා. “ඒක කඩලා බිඳලා දාන්න! ඒක පොළොවටම සමතලා කරන්න!”+
3 ඊටපස්සේ යාකොබ් එයාගේ අයියා වන ඒසව්ව හම්බ වෙන්න පණිවිඩකාරයන්ව යැව්වා. ඒසව් ජීවත් වුණේ ඒදොම්+ කියලත් හඳුන්වපු සේයිර්+ පළාතේ.
8 දෙවියන් කියපු විදිහට අපි අපේ සහෝදරයන් වන ඒසව්ගෙන් පැවතෙන අය+ ජීවත් වුණ සේයිර් ප්‍රදේශය පහු කරගෙන ගියා. අපි අරබා මාර්ගය පැත්තටවත් ඒලත් සහ එෂියොන්ගෙබෙර්+ පැත්තටවත් ගියේ නැහැ. “ඒ වෙනුවට අපි මෝවබ් පාළුකරයට යන පාරෙන් ගමන් කළා.+
7 අනේ යෙහෝවා, යෙරුසලම වැටුණ දවසේඒදොම්වරු කියපු මේ දේ අමතක කරන්න එපා. “ඒක කඩලා බිඳලා දාන්න! ඒක පොළොවටම සමතලා කරන්න!”+