යෙරෙමියා 25:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඉතින් මම යෙහෝවාගේ අතේ තිබුණ කුසලානය අරගෙන යෙහෝවා මාව යවපු හැම ජාතියක් ළඟටම ගිහින් ඔවුන්ට ඒකෙන් බොන්න දුන්නා.+ යෙරෙමියා 25:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දෙදාන්,+ තේමා සහ බූෂ්වලටත් කම්මුල් දෙපැත්තේ තියෙන කෙස් කපාගත්ත හැමෝටමත්+ ඒකෙන් බොන්න දුන්නා.
17 ඉතින් මම යෙහෝවාගේ අතේ තිබුණ කුසලානය අරගෙන යෙහෝවා මාව යවපු හැම ජාතියක් ළඟටම ගිහින් ඔවුන්ට ඒකෙන් බොන්න දුන්නා.+