ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 25:4, 5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 කල්දිවරු නගරයේ පවුර කඩාගෙන ඇතුළට ආවා.+ ඒකට කලින් එදා රෑම නගරයේ හිටපු සෙබළු හැමෝම රජගේ උයන ළඟ, තාප්ප දෙක අතරේ තිබුණ දොරටුවෙන් පැනලා ගියා. ඒ වෙද්දී කල්දිවරු නගරය වටලගෙනයි හිටියේ. ශෙදකියා රජත් අරබා නිම්නයට යන පාරෙන් පැනලා ගියා.+ 5 ඒත් කල්දිවරුන්ගේ හමුදාව ශෙදකියා පස්සේ එළවගෙන ගිහිල්ලා යෙරිකෝවට කිට්ටුවෙන් තියෙන පාළුකරයේදී එයාව අල්ලගත්තා. ශෙදකියාගේ හමුදාව එයාව අත්හැරලා දාලා ඒ මේ අත දිව්වා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න