උත්පත්ති 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යාෆෙත්ගේ පුතාලාගේ නම්: ගොමෙර්,+ මාගොග්,+ මාදයි, යාවාන්, තූබල්,+ මෙෂෙක්+ සහ තීරස්.+ උත්පත්ති 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යාවාන්ගේ පුතාලාගේ නම්: එලිෂාහ්,+ තර්ෂිෂ්,+ කිත්තිම්+ සහ දොදානීම්. යෙරෙමියා 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ‘කිත්තිම්වරුන්ගේ+ වෙරළබඩ ප්‍රදේශවලට ගිහින් බලන්න. කේදාර්වලට+ පණිවිඩයක් යවලා බලන්න.මේ වගේ දෙයක් වෙලා තියෙනවාද කියලා හොඳට හොයලා බලන්න. එසකියෙල් 27:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබේ හබල් හැදුවේ බාෂාන්වලින් ගෙන්නගත්ත ඕක් ලීවලින්.කිත්තිම්+ දූපත්වලින් ගෙන්නගත්ත සයිප්‍රස් ලීවලින් ඉදිරිපස හදලා ඒකට ඇත්දළවලින් වැඩ දැම්මා.
10 ‘කිත්තිම්වරුන්ගේ+ වෙරළබඩ ප්‍රදේශවලට ගිහින් බලන්න. කේදාර්වලට+ පණිවිඩයක් යවලා බලන්න.මේ වගේ දෙයක් වෙලා තියෙනවාද කියලා හොඳට හොයලා බලන්න.
6 ඔබේ හබල් හැදුවේ බාෂාන්වලින් ගෙන්නගත්ත ඕක් ලීවලින්.කිත්තිම්+ දූපත්වලින් ගෙන්නගත්ත සයිප්‍රස් ලීවලින් ඉදිරිපස හදලා ඒකට ඇත්දළවලින් වැඩ දැම්මා.