යෙසායා 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “යෙහෝවා වන මට සියොන් කන්දේ සහ යෙරුසලමේ කරන්න තියෙන හැම වැඩක්ම ඉවර කළාට පස්සේ මම ඇසිරියාවේ රජට දඬුවම් කරනවා. ඔහුට දඬුවම් කරන්නේ ඔහු හරිම උඩඟු, අහංකාර, උද්ධච්ච කෙනෙක් නිසයි.+ නාහුම් 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඇසිරියාවේ රජ්ජුරුවෙනි, ඔබේ එඬේරු නිදිකිරා වැටෙනවා.ඔබේ වංශවත් අය ඔවුන්ගේ ගෙවල්වලට වෙලා විවේක සුවයෙන් ඉන්නවා.ඔබේ රට වැසියෝ කඳුකරය පුරා විසිරිලා ගිහින්.ඔවුන්ව ආයෙත් එක් රැස් කරගන්න කවුරුත් නැහැ.+ ශෙපනියා 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු තම අත උතුරු දෙසට දිගු කර ඇසිරියාව විනාශ කරලා දායි.ඔහු නිනිවය විනාශ කරලා+ ඒක දිය පොදක් නැති කාන්තාරයක් කරයි.
12 “යෙහෝවා වන මට සියොන් කන්දේ සහ යෙරුසලමේ කරන්න තියෙන හැම වැඩක්ම ඉවර කළාට පස්සේ මම ඇසිරියාවේ රජට දඬුවම් කරනවා. ඔහුට දඬුවම් කරන්නේ ඔහු හරිම උඩඟු, අහංකාර, උද්ධච්ච කෙනෙක් නිසයි.+
18 ඇසිරියාවේ රජ්ජුරුවෙනි, ඔබේ එඬේරු නිදිකිරා වැටෙනවා.ඔබේ වංශවත් අය ඔවුන්ගේ ගෙවල්වලට වෙලා විවේක සුවයෙන් ඉන්නවා.ඔබේ රට වැසියෝ කඳුකරය පුරා විසිරිලා ගිහින්.ඔවුන්ව ආයෙත් එක් රැස් කරගන්න කවුරුත් නැහැ.+
13 ඔහු තම අත උතුරු දෙසට දිගු කර ඇසිරියාව විනාශ කරලා දායි.ඔහු නිනිවය විනාශ කරලා+ ඒක දිය පොදක් නැති කාන්තාරයක් කරයි.