8 ඔහු ඔබේ ගම්මානවල ඉන්න අයව කඩුවෙන් මරලා දානවා. ඔහු ඔබව වටලන්න බැම්මක් බඳියි. පවුරකුත් ගොඩනඟයි. ඔහුගේ හමුදාව විශාල පලිස් අරගෙන ඔබට විරුද්ධව සටන් කරයි. 9 ඔහු අරන් එන යුධෝපකරණයෙන් ඔබේ පවුරු කුඩු කරලා දායි. ඔහුගේ හමුදාව පොරෝ තලවලින් ඔබේ මුරකොටු බිඳලා දායි.