ද්විතීය කතාව 32:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 මගේ දිලිසෙන කඩුව මම මුවහත් කරගත්තාමයුක්තිය ඉටු කරන්න මම පියවර ගත්තාම+මගේ සතුරන්ට ලැබෙන්න ඕනෙ දඬුවම මම අනිවාර්යයෙන්ම දෙනවා.+මට වෛර කරන අයට නියමිත ප්‍රතිඵල මම දෙනවා. යෙරෙමියා 47:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවියන්ගේ කඩුව,+ ඔබ නිහඬ වෙන්නේ කවදාද? ආපහු ඔබේ කොපුවට යන්න. නිහඬ වෙලා විවේක ගන්න.
41 මගේ දිලිසෙන කඩුව මම මුවහත් කරගත්තාමයුක්තිය ඉටු කරන්න මම පියවර ගත්තාම+මගේ සතුරන්ට ලැබෙන්න ඕනෙ දඬුවම මම අනිවාර්යයෙන්ම දෙනවා.+මට වෛර කරන අයට නියමිත ප්‍රතිඵල මම දෙනවා.