ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 80:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඔබ ඊජිප්තුවෙන් මිදිවැලක් ගෙනාවා.+

      ඔබ ජාතීන්ව ඔවුන්ගේ දේශයෙන් පන්නලා දාලා ඒ මිදිවැල පැළ කළා.+

  • යෙසායා 5:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මං ආදරේ කරන කෙනාට මම ගීයක් ගයන්නම්.

      ඒ ගීය මම ආදරේ කරන කෙනා ගැනයි. ඔහුගේ මිදිවත්ත ගැනයි.+

      මම ආදරේ කරන කෙනාට සාරවත් කඳු බෑවුමක මිදිවත්තක් තිබුණා.

  • යෙරෙමියා 2:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මං හිටෙව්වේ ඉස්තරම්ම රතු මිදිවැලක්.+ ඒ මිදිවැල හොඳම බීජවලින් හැදුණ එකක්.

      ඒ වගේ හිටපු ඔබ මං ඉස්සරහා කිසි වැඩකට නැති මිදිවැලක් වුණේ කොහොමද? වල් මිදිවැලකින් එන අතු ඔබෙන් හටගත්තේ කොහොමද?’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න