ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 60:21, 22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔබේ සෙනඟ හැමෝම ධර්මිෂ්ඨ අය වෙයි.

      ඔවුන් දේශය සදහටම උරුම කරගනියි.

      රිකිල්ලක් වන ඔවුන්ව පැළ කළේ මමයි.

      ඔවුන්ව මගේම අත්වලින් හැදුවේ+ මට ගෞරවයක් ගේන්නයි.+

      22 කුඩා තැනැත්තා දහසක් වෙයි.

      දුර්වල තැනැත්තා බලවත් ජාතියක් වෙයි.

      යෙහෝවා වන මම නියම කාලෙට මේ හැම දෙයක්ම වේගයෙන් සිද්ධ වෙන්න සලස්වනවා.”

  • යෙරෙමියා 30:18, 19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යෙහෝවා මෙහෙම කියනවා.

      “මම ආපහු යාකොබ්ගේ කූඩාරම්වලට ඇවිල්ලා වහලුන්ව එකට එකතු කරගන්නවා.+

      ඔහු වාසය කරන තැන්වලට අනුකම්පාව පෙන්නනවා.

      නගරය තිබුණ කන්ද මතම ඒක ආපහු ගොඩනඟනවා.+

      ඒකේ බලකොටුව තිබුණ තැනම ආපහු ඉදි කරනවා.

      19 ස්තුති ගී ගයන හඬත් සතුටින් හිනා වෙන හඬත් ඔවුන් අතරින් ඇහෙයි.+

      මම ඔවුන්ව ගණනින් වැඩි කරනවා. ඔවුන්ගේ ගාණ අඩු වෙන්න දෙන්නේ නැහැ.+

      මම ඔවුන්ව විශාල සෙනඟක් කරනවා.*

      ඔවුන් කුඩා සෙනඟක් වෙන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න