යෙසායා 49:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “ජාතීන්ට පේන්න මම මගේ අත ඔසවනවා.සෙනඟට පේන්න මම මගේ සංඥාව ඔසවනවා.+ ඔවුන් ඔබේ පුතාලව වඩාගෙන ඔබ වෙතට එයි.ඔබේ දූවරුන්ව කර පිට තියාගෙන එයි.+ යෙසායා 62:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එළියට යන්න. දොරටුවලින් එළියට යන්න. සෙනඟට යන්න මාර්ගය එළිපෙහෙළි කරන්න.+ මාර්ගයක් හදන්න. මහා මාර්ගයක් හදන්න. ගල්, බොරලු ඉවත් කරන්න.+ සෙනඟට පේන්න සංඥාවක් ඔසවන්න.+
22 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “ජාතීන්ට පේන්න මම මගේ අත ඔසවනවා.සෙනඟට පේන්න මම මගේ සංඥාව ඔසවනවා.+ ඔවුන් ඔබේ පුතාලව වඩාගෙන ඔබ වෙතට එයි.ඔබේ දූවරුන්ව කර පිට තියාගෙන එයි.+
10 එළියට යන්න. දොරටුවලින් එළියට යන්න. සෙනඟට යන්න මාර්ගය එළිපෙහෙළි කරන්න.+ මාර්ගයක් හදන්න. මහා මාර්ගයක් හදන්න. ගල්, බොරලු ඉවත් කරන්න.+ සෙනඟට පේන්න සංඥාවක් ඔසවන්න.+