ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 17:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 හෝෂෙයා පාලනය කරපු නමවෙනි අවුරුද්දේදී ඇසිරියාවේ රජ සමාරිය අල්ලගත්තා.+ ඊටපස්සේ ඊශ්‍රායෙල්වල හිටපු මිනිස්සුන්ව එයා වහලුන් විදිහට ඇසිරියාවට අරගෙන ගියා.+ එයා එයාලව හලාවල සහ ගෝසාන්+ ගඟ ළඟ තිබුණ හාබොර්වල වගේම මේදියවරුන්ගේ නගරවල පදිංචි කෙරෙව්වා.+

  • යෙසායා 11:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔහුගේ සෙනඟ අතරින් ඉතුරු වෙන අයට+ ඇසිරියාවෙන් පිටත් වෙලා එන්න මාර්ගයක් තියෙයි.+

      ඒක හරියට ඊශ්‍රායෙල් ඊජිප්තුවෙන් පිටත් වෙලා එද්දී තිබුණ මාර්ගය වගේ වෙයි.

  • හොෂෙයා 9:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔබ යෙහෝවා දෙවියන්ගේ දේශයේ තව වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ.+

      එෆ්‍රායිම්ට ආයෙත් ඊජිප්තුවට යන්න වෙයි.

      ඇසිරියාවේදී අපවිත්‍ර දේ කන්න වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න