යෙසායා 29:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 තව කෙටි කාලෙකින් ලෙබනොන් දේශය පලතුරු උයනක් වෙයි.+ඒ පලතුරු උයන ගන කැලෑවක් වගේ පෙනෙයි.+ යෙසායා 32:14, 15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මොකද බලකොටුව අත්හැරලා දාලා.ඝෝෂාකාරී නුවර අත්හැරලා.+ ඕෆෙල්+ සහ මුරකොටුව සදහටම පාළුවට ගිහිල්ලා.ඒවා බූරුවන් නිදැල්ලේ ඉන්න තැන් වෙලා.සත්ව රැළවල්වලට තණබිම් වෙලා.+15 දෙවියන් ඔහුගේ බලය අපිට ලබා දෙන කල් ඒවා ඒ විදිහටම තියෙයි.+ඊටපස්සේ පාළුකරය පලතුරු උයනක් වෙයි.ඒ පලතුරු උයන ගන කැලෑවක් වගේ පෙනෙයි.+
14 මොකද බලකොටුව අත්හැරලා දාලා.ඝෝෂාකාරී නුවර අත්හැරලා.+ ඕෆෙල්+ සහ මුරකොටුව සදහටම පාළුවට ගිහිල්ලා.ඒවා බූරුවන් නිදැල්ලේ ඉන්න තැන් වෙලා.සත්ව රැළවල්වලට තණබිම් වෙලා.+15 දෙවියන් ඔහුගේ බලය අපිට ලබා දෙන කල් ඒවා ඒ විදිහටම තියෙයි.+ඊටපස්සේ පාළුකරය පලතුරු උයනක් වෙයි.ඒ පලතුරු උයන ගන කැලෑවක් වගේ පෙනෙයි.+