යෙසායා 30:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 සෙනඟ සියොන්වලට ඒ කියන්නේ යෙරුසලමට+ ගිහින් ජීවත් වෙද්දී ඔබ ආයෙත් අඬා වැලපෙන්නේ නැහැ.+ ඔබ උදව් ඉල්ලලා කන්නලව් කරද්දී ඔහු ඔබට අනිවාර්යයෙන්ම අනුකම්පාව පෙන්නයි. ඔබේ හඬ ඇහුණ ගමන්ම ඔහු ඔබට පිළිතුරු දෙයි.+ යෙසායා 65:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මම යෙරුසලම ගැනත් මගේ සෙනඟ ගැනත් සතුටු වෙනවා.+ආයේ කවදාවත් ඇගෙන් අඬා වැලපෙන හඬක්වත් විලාප තියන හඬක්වත් ඇහෙන්නේ නැහැ.”+
19 සෙනඟ සියොන්වලට ඒ කියන්නේ යෙරුසලමට+ ගිහින් ජීවත් වෙද්දී ඔබ ආයෙත් අඬා වැලපෙන්නේ නැහැ.+ ඔබ උදව් ඉල්ලලා කන්නලව් කරද්දී ඔහු ඔබට අනිවාර්යයෙන්ම අනුකම්පාව පෙන්නයි. ඔබේ හඬ ඇහුණ ගමන්ම ඔහු ඔබට පිළිතුරු දෙයි.+
19 මම යෙරුසලම ගැනත් මගේ සෙනඟ ගැනත් සතුටු වෙනවා.+ආයේ කවදාවත් ඇගෙන් අඬා වැලපෙන හඬක්වත් විලාප තියන හඬක්වත් ඇහෙන්නේ නැහැ.”+