යෙසායා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “බලන්න! ඇසිරියානුවා එනවා!+ඔහු තමයි මගේ කේන්තිය ප්‍රකාශ කරන දණ්ඩ.+ඔහුගේ අතේ තියෙන සැරයටියෙන් තමයි මම දඬුවම් කරන්නේ.
5 “බලන්න! ඇසිරියානුවා එනවා!+ඔහු තමයි මගේ කේන්තිය ප්‍රකාශ කරන දණ්ඩ.+ඔහුගේ අතේ තියෙන සැරයටියෙන් තමයි මම දඬුවම් කරන්නේ.