2 රාජාවලිය 18:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 හෙසකියා රජ පාලනය කරපු 14වෙනි අවුරුද්දේදී ඇසිරියාවේ රජ+ වුණ සෙනකෙරිබ් යූදාවල තිබුණ පවුරුවලින් වට වුණ හැම නගරයකටම විරුද්ධව සටන් කරලා ඒවා අල්ලගත්තා.+
13 හෙසකියා රජ පාලනය කරපු 14වෙනි අවුරුද්දේදී ඇසිරියාවේ රජ+ වුණ සෙනකෙරිබ් යූදාවල තිබුණ පවුරුවලින් වට වුණ හැම නගරයකටම විරුද්ධව සටන් කරලා ඒවා අල්ලගත්තා.+