-
2 රාජාවලිය 18:36, 37ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
36 ඒත් සෙනඟ මුකුත් කියන්නේ නැතුව නිශ්ශබ්දව හිටියා. මොකද “එයාට කිසිම දෙයක් කියන්න එපා”+ කියලා රජ අණ කරලා තිබුණා. 37 ඒත් හිල්කියාගේ පුතා වුණ රජමාලිගාවේ වැඩකටයුතු භාරව හිටපු එලියාකීම්, ලේකම් වුණ ෂෙබ්නාහ් සහ ආසාෆ්ගේ පුතා වුණ වාර්තාකරු යෝවා එයාලාගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට ගියා. රබ්ෂාකේ කියන තනතුර දරපු කෙනා කියපු දේවල් එයාලා හෙසකියාට කිව්වා.
-