ද්විතීය කතාව 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ඔයාලා සතුරන්ට විරුද්ධව යුද්දෙට ගියාම එයාලාගේ සෙබළුන්ගේ ගාණයි, අශ්වයන් සහ අශ්ව රථ ගාණයි ඔයාලට වඩා ගොඩක් වැඩියි කියලා ඔයාලා දකියි. ඒත් එයාලට බය වෙන්න එපා. මොකද ඔයාලව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ආපු ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා එක්ක ඉන්නවා.+
20 “ඔයාලා සතුරන්ට විරුද්ධව යුද්දෙට ගියාම එයාලාගේ සෙබළුන්ගේ ගාණයි, අශ්වයන් සහ අශ්ව රථ ගාණයි ඔයාලට වඩා ගොඩක් වැඩියි කියලා ඔයාලා දකියි. ඒත් එයාලට බය වෙන්න එපා. මොකද ඔයාලව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ආපු ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා එක්ක ඉන්නවා.+