ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 20:14, 15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඊටපස්සේ අනාගතවක්තෘ යෙසායා හෙසකියා රජව හම්බ වෙන්න ඇවිල්ලා මෙහෙම ඇහුවා. “මොනවාද අර මිනිස්සු කිව්වේ? කොහෙන්ද එයාලා ආවේ?” එතකොට හෙසකියා මෙහෙම කිව්වා. “එයාලා ආවේ ගොඩක් ඈත තියෙන බැබිලෝනියේ ඉඳලා.”+ 15 එතකොට යෙසායා මෙහෙම ඇහුවා. “ඔයාගේ මාලිගාවේ තියෙන මොනවාද ඔයා එයාලට පෙන්නුවේ?” හෙසකියා මෙහෙම කිව්වා. “මගේ මාලිගාවේ තියෙන හැම දෙයක්ම එයාලා දැක්කා. මගේ ගබඩාවල තියෙන හැම දෙයක්ම මං එයාලට පෙන්නුවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න