2 රාජාවලිය 24:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඉතින් යූදාවල රජ වුණ යෙහෝයාකින් එයාගේ අම්මායි, සේවකයනුයි, අධිපතීනුයි, උසස් නිලධාරීනුයි+ එක්ක බැබිලෝනියේ රජ ළඟට ගිහින් එයාට යටත් වුණා.+ බැබිලෝනියේ රජ පාලනය කරපු අටවෙනි අවුරුද්දේදී එයා යෙහෝයාකින්ව වහලෙක් විදිහට අරගෙන ගියා.+ දානියෙල් 2:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 දානියෙල්ගේ ඉල්ලීමට අනුව රජ බැබිලෝනිය පළාතේ පරිපාලන වැඩ බලාගන්න ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝව+ පත් කළා. දානියෙල් දිගටම රජමාලිගාවේ සේවය කළා. දානියෙල් 5:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊටපස්සේ බෙල්ෂසර් රජ දානියෙල්ට දම් පාට ඇඳුමක් අන්දවලා එයාගේ කරට රත්තරන් මාලයක් දාන්න කියලා නියෝග කළා. දානියෙල්ව රාජ්‍යයේ තුන්වෙනි තැනට පත් කළා කියලත් දැනුම් දුන්නා.+
12 ඉතින් යූදාවල රජ වුණ යෙහෝයාකින් එයාගේ අම්මායි, සේවකයනුයි, අධිපතීනුයි, උසස් නිලධාරීනුයි+ එක්ක බැබිලෝනියේ රජ ළඟට ගිහින් එයාට යටත් වුණා.+ බැබිලෝනියේ රජ පාලනය කරපු අටවෙනි අවුරුද්දේදී එයා යෙහෝයාකින්ව වහලෙක් විදිහට අරගෙන ගියා.+
49 දානියෙල්ගේ ඉල්ලීමට අනුව රජ බැබිලෝනිය පළාතේ පරිපාලන වැඩ බලාගන්න ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝව+ පත් කළා. දානියෙල් දිගටම රජමාලිගාවේ සේවය කළා.
29 ඊටපස්සේ බෙල්ෂසර් රජ දානියෙල්ට දම් පාට ඇඳුමක් අන්දවලා එයාගේ කරට රත්තරන් මාලයක් දාන්න කියලා නියෝග කළා. දානියෙල්ව රාජ්‍යයේ තුන්වෙනි තැනට පත් කළා කියලත් දැනුම් දුන්නා.+