-
දානියෙල් 9:11, 12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 මුළු ඊශ්‍රායෙල් ජාතියම ඔබේ නීතිය ගාණකටවත් ගත්තේ නැහැ. අපි ඔබට සවන් දෙන්නේ නැතුව ඔබව අත්හැරලා ගියා. ඒ නිසා ඔබේ සේවකයා වුණ මෝසෙස්ට ඔබ දීපු නීතියේ+ සඳහන් වෙලා තිබුණු හැම ශාපයක්ම අපි පිටට එන්න ඔබ ඉඩහැරියා. දිවුරුමකින් ස්ථිර කරපු ඒ හැම දෙයක්ම අපි පිටට ආවේ සැබෑ දෙවියන් වන ඔබට විරුද්ධව අපි පව් කරපු නිසයි. 12 ඔබ අපිටයි, අපේ පාලකයන්ටයි අනතුරු අඟවපු විදිහටම+ අපිට විරුද්ධව ලොකු විනාශයක් ගෙනාවා. යෙරුසලමේ සිද්ධ වුණ ඒ විනාශය තරම් දරුණු විනාශයක් අහසින් යට වෙන කිසිම තැනක වෙලා නැහැ.+
-