ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඒ කාලයේදී යොහන්+ බව්තීස්ත යූදා පාළුකරයේ දේශනා කරන්න+ පටන්ගත්තා.

  • මතෙව් 3:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 අනාගතවක්තෘ යෙසායා+ මේ දේ කියලා තිබුණේ යොහන් ගැනයි. “පාළුකරයෙන් මෙහෙම කියන හඬක් ඇහෙනවා. ‘යෙහෝවාගේ* මාර්ගය සූදානම් කරන්න! ඔහුගේ මාර්ග සමතලා කරන්න.’”+

  • මාක් 1:2-4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ලේ කියලා තියෙන මේ දේ ඉටු වුණා. “(බලන්න! මම මගේ පණිවිඩකරුව ඔබට ඉදිරියෙන් යවනවා. ඔහු ඔබේ මඟ සූදානම් කරයි.)*+ 3 පාළුකරයෙන් මෙහෙම කියන හඬක් ඇහෙනවා. ‘යෙහෝවාගේ* මාර්ගය සූදානම් කරන්න! ඔහුගේ මාර්ග සමතලා කරන්න.’”+ 4 පාළුකරයේ හිටපු යොහන් බව්තීස්ත* සෙනඟට දේශනා කළා එයාලා පසුතැවිලි වෙනවා කියලා පෙන්නන්න බව්තීස්ම වෙන්න ඕනෙ කියලා. ඒක වැරදිවලට සමාව ලබාගන්න උදව් වෙනවා කියලත් එයා කිව්වා.+

  • ලූක් 3:3-6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 යොහන් යොර්දාන් ගඟ අවට තිබුණ මුළු ප්‍රදේශය පුරාම ගිහින් සෙනඟට දේශනා කළා. එයා කිව්වේ පසුතැවිලි වෙනවා කියලා පෙන්නන්න බව්තීස්ම වෙන්න කියලා. ඒක වැරදිවලට සමාව ලබාගන්න උදව් වෙනවා කියලත් එයා කිව්වා.+ 4 එයා කරපු ඒ දේ ගැන අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ලේ කලින්ම ලියලා තිබුණා. ඒකේ තිබුණේ මෙහෙමයි. “පාළුකරයෙන් මෙහෙම කියන හඬක් ඇහෙනවා. ‘යෙහෝවාගේ* මාර්ගය සූදානම් කරන්න! ඔහුගේ මාර්ග සමතලා කරන්න.+ 5 හැම නිම්නයක්ම ගොඩ කරන්න ඕනේ. කඳු හෙල් හැම එකක්ම සමතලා කරන්න ඕනේ. වංගු තියෙන පාරවල් කෙළින් කරලා රළු බිම් සමතලා කරන්න ඕනේ. 6 එතකොට දෙවියන් ගැලවීම ලබා දෙන විදිහ ජීවත් වෙන හැමෝම* දකියි.’”+

  • යොහන් 1:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එතකොට යොහන් මෙහෙම කිව්වා. “මම තමයි අනාගතවක්තෘ යෙසායා කියපු+ පාළුකරයෙන් ඇහෙන හඬ. ඒ හඬ ‘යෙහෝවාගේ* මාර්ගය සමතලා කරන්න’+ කියලා කියනවා.”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න