යෝබ් 14:1, 2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “මව්කුසෙන් බිහි වෙන මිනිසාගේ ජීවිතේ හරිම කෙටියි.+ඒකත් දුක් කරදරවලින් පිරිලා.+ 2 ඔහු මලක් වගේ පිපිලා මැලවී යයි.*+සෙවණැල්ලක් වගේ සැණෙකින් නැති වී යයි.+ ගීතාවලිය 90:5, 6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එක මොහොතකින් ඔබ ඔවුන්ව නැති කරලා දානවා.+ඔවුන්ගේ ජීවිතේ හරියට කෙටි නින්දක් වගේ.ඔවුන් උදෑසන පිබිදෙන තණකොළ වගේ.+ 6 උදෑසන ඒවා දලු දාලා හොඳින් වැඩෙනවා.ඒත් හවස් වෙද්දී ඒවා පර වෙලා වේළිලා යනවා.+
14 “මව්කුසෙන් බිහි වෙන මිනිසාගේ ජීවිතේ හරිම කෙටියි.+ඒකත් දුක් කරදරවලින් පිරිලා.+ 2 ඔහු මලක් වගේ පිපිලා මැලවී යයි.*+සෙවණැල්ලක් වගේ සැණෙකින් නැති වී යයි.+
5 එක මොහොතකින් ඔබ ඔවුන්ව නැති කරලා දානවා.+ඔවුන්ගේ ජීවිතේ හරියට කෙටි නින්දක් වගේ.ඔවුන් උදෑසන පිබිදෙන තණකොළ වගේ.+ 6 උදෑසන ඒවා දලු දාලා හොඳින් වැඩෙනවා.ඒත් හවස් වෙද්දී ඒවා පර වෙලා වේළිලා යනවා.+