ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 33:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඒත් යාකොබ් එයාට මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔයා දන්නවානේ මගේ දරුවෝ තවම පොඩියි.+ මං ළඟ කිරි දෙන බැටළුදෙනුන් සහ එළදෙනුන් ඉන්නවා. එක දවසකදී එච්චර දුරක් උන්ව දක්කගෙන ගියොත් මුළු රැළම මැරෙයි.

  • 1 පේතෘස් 5:2, 3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔයාලට භාර දීලා තියෙන දෙවියන්ගේ රැළ රැකබලා ගන්න.+ වැඩිමහල්ලන්* විදිහට ඔයාලට තියෙන වගකීම් ඉටු කරන්න ඕනෙ කවුරුත් බල කරන නිසා නෙමෙයි, දෙවියන්ගේ සේවකයන් විදිහට කැමැත්තෙන්මයි.+ ඒ වගකීම් ඉටු කරන්න ඕනෙ කපටි විදිහට වාසි ප්‍රයෝජන ලබාගන්න නෙමෙයි,+ සේවය කරන්න තියෙන ආසාව නිසයි. 3 දෙවියන් තමන්ගේ උරුමය විදිහට සලකන අයව පාලනය කරන්න හදනවා වෙනුවට+ රැළට ආදර්ශයක් වෙන්න.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න