4 “මනුෂ්‍ය පුත්‍රය, ගඩොල් කැටයක් අරගෙන ඒක ඔයා ඉස්සරහින් තියාගන්න. යෙරුසලමේ පින්තූරයක් ඒකේ කැටයම් කරන්න. 2 ඊටපස්සේ ඒක වටලන්න.+ ඒක වටලන්න පවුරක් ගොඩනඟන්න.+ නගරයට පහර දෙන්න බැම්මක් බඳින්න.+ සෙබළුන්ට කූඩාරම් හදන්න. පවුරු බිඳලා දාන යුධෝපකරණ නගරය වටේටම තියන්න.+