ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 9:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “ඔයාලා පාළුකරයේ ගමන් කරද්දී ඔයාලාගේ දෙවි වන යෙහෝවාව කේන්ති ගස්සපු විදිහ කවදාවත් අමතක කරන්න එපා.+ ඊජිප්තු දේශයෙන් නිදහස් වෙලා ආපු දවසේ ඉඳන් මේ වෙන කල් ඔයාලා කළේ යෙහෝවාට විරුද්ධව කැරලිගහන එක.+

  • 2 රාජාවලිය 17:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඊශ්‍රායෙල්වරු එයාලාගේ දෙවි වන යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. හැම නගරයකම එයාලා නමස්කාර කරන්න උස් තැන් හැදුවා.+ පවුරුවලින් වට වුණ ලොකු නගරවල විතරක් නෙමෙයි පොඩි මුරකොටුවලත් එයාලා ඒ උස් තැන් හැදුවා.*

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න