-
2 රාජාවලිය 25:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 බැබිලෝනියේ රජ ගෙදලියාව පත් කළා කියලා හමුදාපතීන්ටයි, එයාලාගේ සෙබළුන්ටයි ආරංචි වුණ ගමන්ම එයාලා මිෂ්පාවල හිටපු ගෙදලියාව හම්බ වෙන්න ගියා. නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල්, කාරියාගේ පුතා වුණ යෝහානාන්, නෙටොෆාවල කෙනෙක් වුණ තන්හුමෙත්ගේ පුතා සෙරායා, මයකාවල කෙනෙක්ගේ පුතෙක් වුණ යයෂනියා සහ එයාලාගේ සෙබළු තමයි ගෙදලියාව හම්බ වෙන්න ගියේ.+
-