ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 16:23, 24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 යූදාවල රජ වුණ ආසා පාලනය කරපු 31වෙනි අවුරුද්දේ තමයි ඔම්රී ඊශ්‍රායෙල්වල රජ වුණේ. එයා අවුරුදු 12ක් පාලනය කළා. ඒකෙන් අවුරුදු හයක් එයා පාලනය කළේ තිර්ෂාවල ඉඳලයි. 24 ඊටපස්සේ එයා ෂෙමෙර්ගෙන් සමාරිය කියන කන්ද රිදී තලෙන්ත* දෙකකට මිල දීලා ගත්තා. එයා ඒ කන්දේ නගරයක් හැදුවා. ඒ කන්ද අයිති වෙලා තිබුණේ ෂෙමෙර්ට නිසා ඔම්රී එයා හදපු නගරයට සමාරිය* කියන නම තිබ්බා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න