ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 15:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඊටපස්සේ ආසා රජ යූදාවල හිටපු හැමෝවම රැස් කළා. එයාලා රාමාවලට ගිහින් බාෂා එහේ ඉදි කිරීම් කරන්න පාවිච්චි කරපු ගලුයි, ලීයි එහෙන් අරගෙන ආවා. ආසා රජ ඒවා පාවිච්චි කරලා බෙන්ජමින් දේශයේ තිබුණ ගෙබාවල+ සහ මිෂ්පාවල+ ඉදි කිරීම් වැඩ කරලා ඒ නගරවල ආරක්ෂාව වැඩි කළා.*

  • 2 ලේකම් 16:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඊටපස්සේ ආසා රජ යූදාවල මිනිස්සු හැමෝවම එකතු කරගෙන රාමාවලට+ ගිහින් බාෂා එහේ ඉදි කිරීම් කරන්න පාවිච්චි කරපු ගලුයි, ලීයි එහෙන් අරගෙන ආවා. ආසා රජ ඒවා පාවිච්චි කරලා ගෙබාවල+ සහ මිෂ්පාවල+ ඉදි කිරීම් වැඩ කරලා ඒ නගරවල ආරක්ෂාව වැඩි කළා.*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න