යෙරෙමියා 40:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එයාලා ගෙදලියාට මෙහෙම කිව්වා. “අම්මොන්වරුන්ගේ+ රජ වන බාලිස් ඔබව මරලා දාන්න නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්ව එව්වා කියලා ඔබ දන්නේ නැද්ද?”+ ඒත් අහිකාම්ගේ පුතා වුණ ගෙදලියා එයාලා කියපු දේ විශ්වාස කළේ නැහැ.
14 එයාලා ගෙදලියාට මෙහෙම කිව්වා. “අම්මොන්වරුන්ගේ+ රජ වන බාලිස් ඔබව මරලා දාන්න නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්ව එව්වා කියලා ඔබ දන්නේ නැද්ද?”+ ඒත් අහිකාම්ගේ පුතා වුණ ගෙදලියා එයාලා කියපු දේ විශ්වාස කළේ නැහැ.