ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 40:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 කාරියාගේ පුතා වුණ යෝහානාන් සහ දේශය පුරා විසිරිලා හිටපු හමුදාවේ ප්‍රධානීන් මිෂ්පාවල හිටපු ගෙදලියා ළඟට ආවා.

  • යෙරෙමියා 43:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එතකොට හෝෂායාගේ පුතා වුණ අෂරියායි, කාරියාගේ පුතා වුණ යෝහානානුයි,+ එතන හිටපු උද්ධච්ච මිනිස්සු හැමෝමයි යෙරෙමියාට මෙහෙම කිව්වා. “ඔයා ඔය කියන්නේ බොරු. ‘පදිංචි වෙන්න ඊජිප්තුවට යන්න එපා’ කියලා අපිට කියන්න අපේ දෙවි යෙහෝවා ඔයාව එව්වේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න