යෙරෙමියා 40:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉතින් යෙරෙමියා මිෂ්පාවල හිටපු අහිකාම්ගේ පුතා වුණ ගෙදලියා ළඟට ගියා.+ දේශයේ ඉතුරු වෙලා හිටපු සෙනඟ අතරේ ජීවත් වුණ ගෙදලියා එක්ක යෙරෙමියාත් හිටියා.
6 ඉතින් යෙරෙමියා මිෂ්පාවල හිටපු අහිකාම්ගේ පුතා වුණ ගෙදලියා ළඟට ගියා.+ දේශයේ ඉතුරු වෙලා හිටපු සෙනඟ අතරේ ජීවත් වුණ ගෙදලියා එක්ක යෙරෙමියාත් හිටියා.