2 රාජාවලිය 25:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඒ සිද්ධියෙන් පස්සේ හමුදාපතීන් ඇතුළුව ලොකු කුඩා හැම කෙනෙක්ම ඊජිප්තුවට ගියා.+ මොකද එයාලට කල්දිවරුන් ගැන ලොකු බයක් ඇති වුණා.+ යෙරෙමියා 42:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ මෙහෙම කියන්න ඉඩ තියෙනවා. “අපි ඊජිප්තු දේශයට යනවා.+ එහෙදී අපිට යුද්ධ දකින්නවත් යුද්දෙට සෙනඟ රැස් කරන හොරණෑවේ හඬ අහන්නවත් කෑම නැතුව බඩගින්නේ ඉන්නවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි එහේ ජීවත් වෙනවා.” යෙරෙමියා 43:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා කියපු දේට අකීකරු වුණ එයාලා ඊජිප්තු දේශයට ගියා. එයාලා තාහ්පනේස් වෙන කල්ම ගියා.+
26 ඒ සිද්ධියෙන් පස්සේ හමුදාපතීන් ඇතුළුව ලොකු කුඩා හැම කෙනෙක්ම ඊජිප්තුවට ගියා.+ මොකද එයාලට කල්දිවරුන් ගැන ලොකු බයක් ඇති වුණා.+
14 ඔබ මෙහෙම කියන්න ඉඩ තියෙනවා. “අපි ඊජිප්තු දේශයට යනවා.+ එහෙදී අපිට යුද්ධ දකින්නවත් යුද්දෙට සෙනඟ රැස් කරන හොරණෑවේ හඬ අහන්නවත් කෑම නැතුව බඩගින්නේ ඉන්නවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි එහේ ජීවත් වෙනවා.”