යෙරෙමියා 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “යූදාවල සෙනඟෙනි, ඔබව පැළ කළ තැනැත්තා+ වන ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔබ පිටට විපත්තියක් ගේනවා කියලා කියනවා. මොකද ඔබ ඊශ්‍රායෙල් සෙනඟ එක්ක එකතු වෙලා දුෂ්ට විදිහට බාල්ට පූජා ඔප්පු කරලා මාව කේන්ති ගැස්සුවා.”+
17 “යූදාවල සෙනඟෙනි, ඔබව පැළ කළ තැනැත්තා+ වන ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔබ පිටට විපත්තියක් ගේනවා කියලා කියනවා. මොකද ඔබ ඊශ්‍රායෙල් සෙනඟ එක්ක එකතු වෙලා දුෂ්ට විදිහට බාල්ට පූජා ඔප්පු කරලා මාව කේන්ති ගැස්සුවා.”+