ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 11:1-3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 සලමොන් රජ පාරාවෝගේ දුවට+ වගේම වෙනත් ජාතීන්ට අයිති තවත් ස්ත්‍රීන්ට ආදරේ කළා.+ ඒ අයට මෝවබ්,+ අම්මොන්,+ ඒදොම්, සීදොන්+ සහ හිත්තී+ ජාතික ස්ත්‍රීන් ඇතුළත්. 2 ඒ ජාතීන් ගැන යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කියලා තිබුණා. “එයාලා එක්ක කිට්ටු බැඳීම් ඇති කරගන්න එපා.* එහෙම කළොත් එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන්න එයාලා ඔයාලාගේ හිත් අනිවාර්යයෙන්ම පොලඹවගනියි.”+ ඒත් සලමොන් ඒ ජාතීන්ට අයිති ස්ත්‍රීන්ට ගොඩක් ළං වෙලා එයාලට ආදරේ කළා. 3 සලමොන්ට භාර්යාවන් 700ක් හිටියා. ඒ හැමෝම කුමාරිකාවෝ. එයාට උපභාර්යාවන් 300කුත් හිටියා. සලමොන්ගේ භාර්යාවන් ටිකෙන් ටික එයාගේ හිත දෙවියන්ගෙන් ඈත් කළා.*

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න