එසකියෙල් 30:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘මම නොෆ්වල* තියෙන පිළිකුල්සහගත රූප* විනාශ කරලා කිසි වැඩකට නැති දෙවිවරුන්ව නැත්තටම නැති කරලා දානවා.+ ඊජිප්තු දේශයෙන් ආයේ අධිපතියෙක් එන්නේ නැහැ. මම ඊජිප්තු දේශය පුරාම බය පතුරුවනවා.+
13 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘මම නොෆ්වල* තියෙන පිළිකුල්සහගත රූප* විනාශ කරලා කිසි වැඩකට නැති දෙවිවරුන්ව නැත්තටම නැති කරලා දානවා.+ ඊජිප්තු දේශයෙන් ආයේ අධිපතියෙක් එන්නේ නැහැ. මම ඊජිප්තු දේශය පුරාම බය පතුරුවනවා.+