යෙරෙමියා 25:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යොෂියාගේ පුත්, යූදාවල රජ වුණ යෙහෝයාකිම්+ පාලනය කරපු හතරවෙනි අවුරුද්දේදී යූදාවල සෙනඟ ගැන යෙරෙමියාට පණිවිඩයක් ලැබුණා. ඒක බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* පාලනය කරපු පළවෙනි අවුරුද්දයි. යෙරෙමියා 36:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 යොෂියාගේ පුතා වුණ යෙහෝයාකිම් යූදාවල රජකම් කරපු හතරවෙනි අවුරුද්දේදී+ යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට මේ පණිවිඩය ලැබුණා.
25 යොෂියාගේ පුත්, යූදාවල රජ වුණ යෙහෝයාකිම්+ පාලනය කරපු හතරවෙනි අවුරුද්දේදී යූදාවල සෙනඟ ගැන යෙරෙමියාට පණිවිඩයක් ලැබුණා. ඒක බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* පාලනය කරපු පළවෙනි අවුරුද්දයි.
36 යොෂියාගේ පුතා වුණ යෙහෝයාකිම් යූදාවල රජකම් කරපු හතරවෙනි අවුරුද්දේදී+ යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට මේ පණිවිඩය ලැබුණා.