ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 25:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මට මෙහෙම කිව්වා. “කේන්තිය කියන මේ වයින් කුසලානය මගේ අතින් අරගෙන මම ඔයාව යවන හැම ජාතියක් ළඟටම ගිහින් ඔවුන්ට ඒකෙන් බොන්න දෙන්න.

  • යෙරෙමියා 25:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඊළඟට මම ඊජිප්තුවේ රජ වන පාරාවෝටත් ඔහුගේ සේවකයන්ටත් අධිපතීන්ටත් සෙනඟ හැමෝටමත්+

  • එසකියෙල් 29:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තුවේ රජ වන පාරාවෝ දිහාවට හැරිලා එයාටයි, මුළු ඊජිප්තු දේශයටයි විරුද්ධව අනාවැකි කියන්න.+

  • එසකියෙල් 32:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තුවේ රජ වන පාරාවෝ ගැන ශෝක ගීයක් ගයන්න. පාරාවෝට මෙහෙම කියන්න.

      ‘ජාතීන් අතරේ ඔබ හිටියේ තරුණ, කේශර සිංහයෙක් වගෙයි.

      ඒත් දැන් ඔබව නිහඬ කරලා.

      මුහුදේ සැරිසරපු දැවැන්තයෙක් වගේ හිටපු ඔබ,+ ඔබේ ගංගා කැලැත්තුවා.

      ඔබේ පාදවලින් මඩ අවුස්සලා ගංගාවල වතුර බොර කළා.’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න