4 ඊජිප්තුවට පහර දෙන්න කඩුවක් එනවා. ඊජිප්තුවේ සෙනඟ මැරිලා වැටෙද්දී ඉතියෝපියාව පුරාම භීතිය පැතිරෙයි.
ඊජිප්තුවේ වස්තුව පැහැරගනියි. අත්තිවාරමත් එක්කම ඒක විනාශ කරලා දායි.+
5 ඉතියෝපියාව,+ පූට්,+ ලුද් සහ විවිධ ජාතීනුත්
කුබ් සහ ගිවිසුමකින් බැඳිලා ඉන්න දේශයේ සෙනඟත්
කඩුවෙන් මැරුම් කනවා.”’