-
එසකියෙල් 30:21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
21 “මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තුවේ රජ වන පාරාවෝගේ අත මම කඩලා දැම්මා. වෙළුම් පටි ඔතලා ඒ අත සුව කරන්නේ නැහැ. කඩුවක් උස්සන්න පුළුවන් වෙන්න ඒ අත පටිවලින් බඳින්නෙත් නැහැ.”
-