ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 43:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඊටපස්සේ එයාලට මෙහෙම කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මම මගේ සේවකයාව, බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ව* කැඳවනවා.+ මං හංගපු මේ ගල් උඩ මම ඔහුගේ සිංහාසනය පිහිටුවනවා. ඔහු මෙතන තමන්ගේ රාජකීය කූඩාරම ගහගනියි.+

  • එසකියෙල් 29:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ට* ඊජිප්තු දේශය ලබා දෙනවා.+ ඔහු එහේ තියෙන ධන සම්පත් අරගෙන යනවා. එහේ තියෙන හැම දෙයක්ම ඔහු කොල්ල කනවා. ඔහුගේ හමුදාවට ලැබෙන කුලිය තමයි ඒ.’

  • එසකියෙල් 30:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* අතින් ඊජිප්තුවේ ඉන්න සෙනඟව නැති කරලා දානවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න