යෙරෙමියා 44:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ඊජිප්තුවේ+ මිග්දෝල්වල,+ තාහ්පනේස්වල,+ නොෆ්වල*+ සහ පත්‍රොස් දේශයේ+ හිටපු යුදෙව්වන් හැමෝටම කියන්න පණිවිඩයක් යෙරෙමියාට ලැබුණා. ඒ පණිවිඩය මේකයි. එසකියෙල් 29:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඉතින් මම ඔබටත් ඔබේ නයිල් ගඟටත් විරුද්ධව එනවා. ඊජිප්තු දේශය මම විනාශ කරලා වතුර පොදක් නැති පාළු තැනක් කරනවා.+ මිග්දෝල්+ ඉඳන් සෙයේනේ+ දක්වාත් ඉතියෝපියාවේ දේශ සීමාව දක්වාත් මම ඒක කරනවා. එසකියෙල් 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘ඊජිප්තුවට අතහිත දෙන හැමෝමත් වැටිලා යනවා.ඊජිප්තුව ආඩම්බර විදිහට පතුරුවපු බලය බිඳලා දානවා.’+ “‘කඩුවෙන් පහර කන අය මිග්දෝල්+ ඉඳන් සෙයේනේ+ වෙන කල් වැටිලා ඉඳියි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.
44 ඊජිප්තුවේ+ මිග්දෝල්වල,+ තාහ්පනේස්වල,+ නොෆ්වල*+ සහ පත්‍රොස් දේශයේ+ හිටපු යුදෙව්වන් හැමෝටම කියන්න පණිවිඩයක් යෙරෙමියාට ලැබුණා. ඒ පණිවිඩය මේකයි.
10 ඉතින් මම ඔබටත් ඔබේ නයිල් ගඟටත් විරුද්ධව එනවා. ඊජිප්තු දේශය මම විනාශ කරලා වතුර පොදක් නැති පාළු තැනක් කරනවා.+ මිග්දෝල්+ ඉඳන් සෙයේනේ+ දක්වාත් ඉතියෝපියාවේ දේශ සීමාව දක්වාත් මම ඒක කරනවා.
6 යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘ඊජිප්තුවට අතහිත දෙන හැමෝමත් වැටිලා යනවා.ඊජිප්තුව ආඩම්බර විදිහට පතුරුවපු බලය බිඳලා දානවා.’+ “‘කඩුවෙන් පහර කන අය මිග්දෝල්+ ඉඳන් සෙයේනේ+ වෙන කල් වැටිලා ඉඳියි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.