එසකියෙල් 32:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ‘මම ඊජිප්තුව පාළු තැනක් කරනවා. හැම දේකින්ම පිරිලා තිබුණ දේශය මම හිස් කරනවා.+දේශයේ ඉන්න හැම කෙනෙක්වමත් නැති කරලා දානවා.එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.+
15 ‘මම ඊජිප්තුව පාළු තැනක් කරනවා. හැම දේකින්ම පිරිලා තිබුණ දේශය මම හිස් කරනවා.+දේශයේ ඉන්න හැම කෙනෙක්වමත් නැති කරලා දානවා.එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.+