-
යෙරෙමියා 46:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 ‘ඔවුන් බයෙන් වෙවුලන හැටි මට පේනවා. ඒ ඇයි?
ඔවුන් පසුබහිනවා. ඔවුන්ගේ යුධ දක්ෂයෝ පරාජයට පත් වෙලා.
ඔවුන් බයේ පැනලා දිව්වා. ඔවුන්ගේ යුධ දක්ෂයෝ පස්ස නොබලා පැනලා දිව්වා.
භීතිය හැම තැනම පැතිරිලා’ කියලා යෙහෝවා කියනවා.
-
-
යෙරෙමියා 46:15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 දිය පහරකට ගහගෙන යනවා වගේ ඔබේ ශක්තිමත් පුරුෂයෝ ගහගෙන ගියේ ඇයි?
ඒකට විරුද්ධව ඉන්න ඔවුන්ට බැරි වුණා.
මොකද යෙහෝවා ඔවුන්ව තල්ලු කරලා දැම්මා.
-