නාහුම් 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නයිල් ගඟ+ ළඟ තිබුණ නෝආමෝන්*+ නගරයට වඩා ඔබ බලවත් කියලා හිතනවාද? ඇය ජලාශවලින් වට වෙලයි හිටියේ.මුහුද ඇයට පවුරක් වගේ වුණා. ඇයව ධනවත් කළෙත් මුහුදයි.
8 නයිල් ගඟ+ ළඟ තිබුණ නෝආමෝන්*+ නගරයට වඩා ඔබ බලවත් කියලා හිතනවාද? ඇය ජලාශවලින් වට වෙලයි හිටියේ.මුහුද ඇයට පවුරක් වගේ වුණා. ඇයව ධනවත් කළෙත් මුහුදයි.