යෙරෙමියා 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “යෙහෝවාව අතහැරලා ගිහින්නිකම්ම නිකම් මිනිස්සු ගැන විශ්වාසය තියන,+මිනිස්සුන්ගේ ශක්තිය මත රැඳිලා ඉන්න කෙනාට*+ ශාප වෙනවා. යෙරෙමියා 42:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ මෙහෙම කියන්න ඉඩ තියෙනවා. “අපි ඊජිප්තු දේශයට යනවා.+ එහෙදී අපිට යුද්ධ දකින්නවත් යුද්දෙට සෙනඟ රැස් කරන හොරණෑවේ හඬ අහන්නවත් කෑම නැතුව බඩගින්නේ ඉන්නවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි එහේ ජීවත් වෙනවා.”
5 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “යෙහෝවාව අතහැරලා ගිහින්නිකම්ම නිකම් මිනිස්සු ගැන විශ්වාසය තියන,+මිනිස්සුන්ගේ ශක්තිය මත රැඳිලා ඉන්න කෙනාට*+ ශාප වෙනවා.
14 ඔබ මෙහෙම කියන්න ඉඩ තියෙනවා. “අපි ඊජිප්තු දේශයට යනවා.+ එහෙදී අපිට යුද්ධ දකින්නවත් යුද්දෙට සෙනඟ රැස් කරන හොරණෑවේ හඬ අහන්නවත් කෑම නැතුව බඩගින්නේ ඉන්නවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි එහේ ජීවත් වෙනවා.”