ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 43:10, 11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඊටපස්සේ එයාලට මෙහෙම කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මම මගේ සේවකයාව, බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ව* කැඳවනවා.+ මං හංගපු මේ ගල් උඩ මම ඔහුගේ සිංහාසනය පිහිටුවනවා. ඔහු මෙතන තමන්ගේ රාජකීය කූඩාරම ගහගනියි.+ 11 ඔහු ඇවිත් ඊජිප්තුවට පහර දෙනවා.+ සමහරු මාරාන්තික වසංගතවලට ගොදුරු වෙනවා. තව සමහරුන්ව වහල්කමට ගෙනියනවා. තවත් සමහරු කඩුවෙන් මැරුම් කනවා.+

  • එසකියෙල් 32:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.

      ‘බැබිලෝනියේ රජගේ කඩුව ඔබට විරුද්ධව එයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න